ආයුබෝවන් හැමදෙනාටම. ලියන්න කියන්න මේ දවස්වල වැඩි වෙලාවක් නැහැ. මේ track / video එක හුඟ දෙනෙක් ලඟ ඇති. ඒ නමුත් upload කරන්න හිතුව.කරවටක් වැඩ වල එරිලා moral down වුන වෙලාවට motivate වෙන්න මම අහන්න කැමතිම track එකක් මේක. රසවිඳින්න හැකි අය රස විඳින්න. අනික් අය නිකන් ඉන්න.
Don’t lose your grip on the dreams of the past. You must fight just to keep them alive!
Advertisement