February 7, 2013 by rathutharuva යාත්‍රිකයාණෙනි.. කල්ප කාලාන්තරයක්වත් සැරිසරා ඉවර නැති පේන තෙක් මානයක ඉසිඹුවක්වත් නොමැති මේ භවයේවත් මග කියා දෙනවාද සසර ගඟ තරණයට; යාත්‍රිකයාණෙනි.. Picture by : Isuru Wakkumbura About these ads Like this:Like Loading...
දන්නා නමුත් යා යුතු මග සසර ගමන එතෙර වන්න
පෙන්නා දෙන්න දන්නෑ මට දහස් වරක් සමා වෙන්න
බැන්දා ආල හිතකට බැරිඋනි මේ කප බුදුන් වන්න
හින්දා පසේ බුදු මා හට වරම් නැතේ කියා දෙන්න