යාළුවා..

yo,buddy

මේ අහපන් යාළුවා..

උඹ දන්නවා හොඳටම උඹ කවුද කියලා..

උඹට පයින් ගහලා බිමදාපු උන්ගෙ කකුලුත් හපාගෙන

නැගිටපන් ආයිමත්;

සටන් කරපන්..

ජීවිතය යුද්දයක්..

අනිත් හැමෝම දිනද්දි

උඹට විතරක් පරදින්ඩ බැහැ..

කඩාවැටෙන්න එපා..

කෙළින් තියාගනින් ඔළුව

බලාපන් ලෝකය දිහා..

අපි මේ දුවන රේස් එකේ..

උඹේ දුක අහලා කඳුළු බෙදා ගන්න

කවුරුවත් නවතින්නේ නැහැ..

Advertisements

4 thoughts on “යාළුවා..

  1. හොඳයි,
    මගෙන් ඔබට සුභපැතුම් !

  2. malee_msg says:

    මොකෝ මේ යාළුවා මූඩු ගහලා වගේ?

  3. යාලුවා කිව්වා නේද එකපාරක්

    බීලා එන්න එපා කියලා දෙයක්

    තෝගේ ගෑණි අරහේ විදින දුකක්

    තෝට තේරෙන්නේ නෑ එකීගේ අගයක්

    නොදැකම පල දෙන්නට කලිං දෙකක්

  4. wadugebmv says:

    නියමයි යාලුවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s