ප්‍රීතියි..ප්‍රීතියි..!!!!

මගේ බ්ලොගිය පටන් අරන් තාම මාස දෙකක් විතර…ඔන්න අද තමා හිට්ස් 2500 පැන්නුවේ.මට හුඟක් සතුටුයි..වැඩිය කමෙන්ට්ස් නම් වැටෙන්නෙ නැහැ. විවේක බුද්ධියෙන් ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරු නිසා හිතට නැගෙන එක එක දේවල් ලියන්නෙ. කට්ටිය සමාවෙන්න හොඳ අර්ථවත්යමක් ඔයාලට දෙන්න තාම බැරි වීම ගැන. රතු තරුව බලන්න ආපු හැමෝටමත් කමෙන්ට්ස් දාලා දිරිමත් කරපු අයට සහ කමෙන්ට්ස් නොදාපු හැමෝටමත් හුඟක් ස්තූතියි. බ්ලොග් ගැන ජීවිතේට අහල නොතිබ්බ මට, බ්ලොග් කියන්නෙ මොකක්ද?කොහොමද බ්ලොග් එකක් පටන් ගන්නෙ සහ පවත්වාගෙන යන්නෙ කියල අ යන්නෙ ඉඳල  ගුරු මුෂ්ඨියක් නොතබා මට ඉගැන් වූ මගේ”බ්ලොග් ගුරු ” හර්ෂදේවයන්ට මගේ විශේෂ ප්‍රණාමය.

Advertisements

9 thoughts on “ප්‍රීතියි..ප්‍රීතියි..!!!!

  1. පොතේ ගුරා says:

    නියමයි නියමයි…අපෙන් සුබ පැතුම්.. 🙂

    • rathutharuva says:

      @තිළිණ අනිවාර්‍යයෙන්ම ලියනවා..
      @මලී,පොතේ ගුරා ස්තූතියි..!!

  2. malee_msg says:

    කමෙන්ට්ස් ගැන නොසිතා ලියනු මැන…! අනිවා කියවමි!

  3. Thilina says:

    එළ එළ………….. දිගටම ලියමු….

  4. vbmaster says:

    මගෙනුත් සුභපැතුම් , ඒ වගේම තාම අවශ්‍ය ලෙස පොහොර නොවැටෙන සිංහල සාහිත්‍ය නම් වර්තමාන මුඩු බිම සරු බිමක් කිරිමට දරන උත්සහායට ස්තුතියත් ,මිටත් වඩා එය හොදට කරගෙන යැමට ශක්තිය ලැබෙන්න කියලත් පාර්ථනා කරනවා.

  5. අපෙනුත් උණුසුම් සුභ පැතුම්….

  6. එළස්, සුභ පැතුම් ඔන්න, ලියන්න දිගටම. ගොතන්න තව තව නිදැස්. (Roamce එව්වාට මට උත්තර නෑනේ).

    ප.ලි. : කවුද දන්නේ නෑ වැඩියෙන්ම ක්මේන්ට්ස් දැම්මේ? 😉

    • rathutharuva says:

      ස්තූතියි . වැඩියෙන්ම කමෙන්ට්ස් දැම්මෙ බින්කු කියල කෙනෙක්.. 😉

  7. rathutharuva says:

    හැමෝටම හුඟක් ස්තූතියි..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s