Eye of the Tiger –

ආයුබෝවන් හැමදෙනාටම. ලියන්න කියන්න මේ දවස්වල වැඩි වෙලාවක් නැහැ. මේ track / video එක හුඟ දෙනෙක් ලඟ ඇති. ඒ නමුත් upload කරන්න හිතුව.කරවටක් වැඩ වල එරිලා moral down වුන වෙලාවට motivate වෙන්න මම අහන්න කැමතිම track එකක් මේක. රසවිඳින්න හැකි අය රස විඳින්න. අනික් අය නිකන් ඉන්න. 🙂

Don’t lose your grip on the dreams of the past. You must fight just to keep them alive!

Advertisements