සමිඳුනි…

හැරලනු මැනවි දොරගුල් දේව මණ්දීරේ.. පවින් පීඩා විඳින්නන් වෙනුවෙන්..
දෙවිඳුනි.. විදාලනු මැන දෑත් ඔබගේ සැනසෙන්න විත් දුකින් මිරිකී සිටින්නන් වෙනුවෙන්…